කළුතර ගෙයක් කුලියට දීමට

For rent by Sell Fast | Sanokma Mobile & Book Shop MEMBER31 Oct 1:24 amKalutara, Kalutara

Rs 12,000 /month

Negotiable


කාමර 3 සහිත නිවස කුලියට දීමට.
වටේටම තාප්පය ඇත.
ජල , විදුලිය සහිතයි.
ගැරේජයක් ඇත.
නිස්කලංක පරිසරය.
මිත්‍රශීලී අසල්වැසියන්.
යුවලකට හෝ පවුලකට සුදුසුයි.
වසරක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වෙමි.
නිවස පරීක්ෂා කොට මිළ ගණන් කතා කර ගත හැක.
සවස 2න් පසුව අමතන්න.


Address:
කොටුව වත්ත , කන්ද පන්සල පාර ,මහා වස්කඩුව
Beds:
3
Baths:
1
House size:
1,600.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0711377277
  • 0342224781

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Sanokma Mobile & Book Shop

Authorized ikman.lk agent in Kaluthara


Share this ad