කේක් පන්ති !!

For sale by EUROPEAN INSTITUTE 1 Nov 4:26 pmKandy, Kandy

Rs 10,000

Negotiable


කේක් පන්ති - සුපිරි තරු පහේ හෝටල් වල චෙෆ්වරුන් / වරියන් මගින්.
ප්‍රථම ලියාපදිංචිවීම් වලට රු.10,000/= ක වට්ටමක් හිමිකරගන්න !!!. (සාමාන්‍ය ගාස්තුව රු.22,000/=)
සියලුම අමුද්‍රව්‍ය නොමිලේ සැපයේ.එදිනෙදා සාදන කේක් සිසුන්ට බෙදාදේ.
සතියේ දින / සති අන්ත පන්ති
කාලය මාස - 2 හෝ 2 1/2 (මාසික පාඨමාළා ද ඇත)
පාඨමාලා විස්තර
1. අයිසින් වර්ග - 03
2. අයිසින් ක්‍රම - 30
3. බේකින් ක්‍රම / උපකරණ සියල්ල පහදා දේ
4. බටර් කේක් / මාබල් කේක්
5. රෙඩ් වෙල්වට් කේක් / චොකොලට් කේක්
6. ඔරේන්ජ් කේක් / ෆ්රුට් / කරමලායිස්
7. රිච් කේක් (wedding cake pieces)
8. උපන්දින කේක් ස්ටෙන්සිල් (25) උ.දා බෝනික්කන් , විවිධ හැඩ
9. කොෆී කේක්
10. අයිසින් මල්
ඔබට අගනා අමතර ආදායම් මාර්ගයක් .
ලිපිනය යුරෝපියන් ඉන්ස්ටිටියුට් , 37, කටුගස්තොට පාර , මහනුවර. ( JMC ඉදිරිපස )
මුදලට ඉතා වටිනා ලෙස කෙරෙන අප පාඨමාලාව හැදෑරීමසඳහා වෙනත් ශාඛා නොමැති බව කරුණාවෙන් සලකන්න.


Report this ad

Contact

  • 0814947555

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads