කඩුවෙල අධිවේගී පිවිසුමට කිලෝමීටර 1ක් දුරින්, රක්ගහවත්ත ප්රදේශයේ පිහිටි අගනා පර්චස් 26ක ඉඩම, නල ජලය, තෙකලා විදුලිය සහ සියලුම පහසුකම් සහිතව ඉතා නිස්කලංක පරිසරයක පිහිට ඇත.