7 bed room house for sale in Katunayake with 2 Lakhs monthly income
• 7 bedrooms, 3 storied house built on 38 perch land.
• 4 attached bathrooms with hot water, 4 AC rooms.
• 120m from Colombo – Jaffna road. 3 km from Airport & Highway entrance.
• 1000Kw Solar net metering system with minimal electricity bills.
• Covered right round with parapet walls and bordering 20 foot tar road.
• Separate servants quarters and washrooms
• Expecting 740 lakhs. Price negotiable after inspection.
කටුනායක කාමර 7 තෙමහල් නිවස, මසකට රුපියල් ලක්ෂ 2 අදායම සහිත බදු ගිවිසුම සමග විකිණීමට
• පර්. 38 ඉදිකල කාමර 7 තෙමහල් නිවස.
• AC කාමර 4, උණු වතුර සහිත ඇටච් නාන කාමර 4
• 10KW (1000 units) solar පද්ධතිය. විදුලි බිල් රහිතයි
• කොළඹ - හලාවත පාරට 120 m. ගුවන් තොටුපල හා අධි වේගී පිවිසුමට මිනි. 5
• ඉඩම තාප්ප වලින් වටකර ඇත. ඉඩම තෙක් අඩි 20 තාර පාර
• සුපර් මාකට්, හෝටල්, දුම්රිය ස්ථාන, දේවස්ථාන, පන්සල් මිනි. 3 දුරින්
• මීගමුවට මිනි. 15, ජා -ඇල මිනි. 15
• නිස්කලංක පරිසරය.
• කඩිනමින් විකිණීමට. අපේක්ෂිත මුදල ලක්ෂ 740 යි . මිල ගණන් සාක ච්චා කර ගත හැක.