# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : වායුසමීකරණ යන්ත්‍ර සවිකිරීම් සහ අලුත්වැඩියා (AC & REF BREAKDOWN)
=============================================================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස : අවු 18 - 45 අතර.
【~】✪ පුහුණු කාර්මික ශිල්පීන් සදහා අවම වශයෙන් අවුරුදු 2 ක පළපුරුද්දක් අවශ්‍ය වේ.
【~】✪ නුපුහුණු කාර්මික ශිල්පීන් සදහා NVQ සහතිකය සහ මාස 6ක කාර්මික පුහුණුව පමණක් ප්‍රමාණවත් වේ.
【~】✪ NVQ Level 3 හෝ 4 හදාරා තිබේ නම් එය අමතර සුදුසුකමක් ලෙස සැලකේ
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ආකර්ෂණීය වැටුප් හා අනෙකුන් දීමනා
【~】✪ රක්ෂණාවරණ
【~】✪ සුහදශීලී සේවක මඩුල්ල
【~】✪ EPF හා ETF අරමුදල් දායකත්වය
# ✅ 📌 ස්ථානය 📌 : දබුල්ල
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 127 2244
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : recruitment@abanservice.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය :
මානව සම්පත් කළමනාකරු
අබාන්ස් ඉලෙක්ට්‍රිකල්ස් පි එල් සී
506B , ගාලු පාර, කොළබ 06.