කාකනිල් මැණික් රිදි මුදු Dark Blue Sapphire Gem Ring Db
Natural 🇱🇰 Dark Blue Sapphire (කාකනිල් මැණික්)💎
SILVER 925 Ring💍
Free Island Wide Cash on Delivery🚚
දිවය්න පුරා ඔබේ නිවසට නොමිලේම ගෙන්වගන්න.
භාණ්ඩ ලබා ගැනීමෙන් පසු මුදල් ගෙවන්න
සහතිකයක් සහිතව
Lowest Price in Sri Lanka 100% Natural Certified
Gemstones with Money Back Guarantee
නිල් මැණික් පැළැදීමෙන්.
සිත්වේදනා පහවීම – සේවකාදීන්ගේ ගෞරවාදරයට
පාත්රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද සැහැල්ලු බවක් ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සේවකාදීන්ගේ ගෞරවාදරයට පාත්රවීම හදිසි ධනලාභ ඇති කිරීම – ශරීරයේද – සිතේද සැහැල්ලු බවක් ඇතිවීම – සතුට උදාවීම – අන්‍යයන් මවිතකරන අයුරින් යහපත් සිරිත් අනුගමනයට යොමු වීම. අංග විකලා දී රෝග තත්ත්වයන්ගේ පහවීමත් සිදුවේ.
Blue Sapphire is the stone for knowledge and intelligence. This stone is also known to bring protection, wealth, money and specially fame. Because of this Blue Sapphire studded jewellery is worn by many royalty and celebrities around the world. Also in "Chakra" Healing, Blue Sapphire is known to bring calmness and focus. As the Sapphires are known for thousands of years, this stone is used to bring love and commitment for relationships. That is why many people chose Blue Sapphire as a gemstone for engagement rings. Moreover, Blue Sapphire has chemical properties which help in securing your thoughts and helping you to express yourself more....!
නිල් මැණික් යනු දැනුම හා බුද්ධිය සංකේතවත් කරන
මිණි කැටයයි. එමෙන්ම මෙය ආරක්ෂාව, ධනය හා කීර්තිය සඳහාද පළඳින මිණි කැටයයි. ලොව පුරා රාජකීයයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් නිල් මැණික් පළඳිනු ලබන්නේ මේ හේතුවෙනි. "චක්‍ර"සුවකිරීමේ ක්‍රමවේදයට අනුව නිල් මැණික් යනු නිසංසල බව සහ ජීවිතයට
ඉලක්කයක් ලබාදිය හැකි මිණි කැටයකි. නිල් මැණික් තුලින් සබඳතා වලට ආදරය සහ කැපවීම ළඟාකරදෙන බව වසර දහස් ගණනකටත් පෙර සිට පැවති
විශ්වාසයකි. එමනිසා බොහෝදෙනා විවාහ ගිවිසගැනීම් මුදුව සඳහා නිල් මැණික් භාවිතා කරයි. එමෙන්ම නිල් මැණික් තුල ඇති රසායනික ගුණ තුලින් ඔබට හොඳ අදහස් ඇති කරවීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් හැකියාව ඇති කෙරේ.
අවශ්‍ය ඔනැම වර්ගයේ ස්වාබාවික මැණික් සහ ස්වර්ණාභරණ ලාබාගැනිම සදහා විමසන්න
The Designers Gem & Jewellery
Licenced By the Gem & Jewellery Authority
ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බලයලත්
OPEN 365 Days
සතියෙ සෑම දිනකම විවුර්තඉ
Instagram.com/TheDesignersgem
Check out our ikman Member Page for more Designs or visit our workshop
https://ikman.lk/en/shops/designers-gem-jewellery
Whatsapp / Viber / imo
Feel Free to Call Us For More information
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න..
(සිංහල / தமிழ் / English)...
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
පුෂ්පරාග කාකනිල් මැණික් රිදි මුදු Dark Blue Sapphire Silver Ring
MEMBERKandy, JewelleryRs 25,00049 daysකාකනිල් මැණික් රිදි මුදු Deep Blue Sapphire Silver Ring G7
MEMBERKandy, JewelleryRs 16,00039 daysනිල් මැණික් රිදි මුදු Blue Sapphire Gem silver Ring F4
MEMBERKandy, JewelleryRs 25,00039 daysනිල් මැණික්, පුෂ්පරාග රිදි මුදු Blue Sapphire Gem Silver ring
MEMBERKandy, JewelleryRs 19,0005 days