කාබනික පලතුරු වගාවට නව මගක්

For sale by Green Agro Farm-Kandy MEMBER17 Oct 9:11 amHomagama, Colombo

Rs 261

ඔබත් අපත් සමග එක්වී වඩාත් සාරවත් හා සරු අදායම් ලැබිය හැකි අපගේ පලතුරු වගාවන් සමග සම්බන්ද වන්න .
කාබනික පොහොර භාවිතයෙන් පමණක් අපගේ වගා කටයුතු සිදුකරන බැවින් පසට මෙන්ම මිනිසාටද ඇතිවන අහිතකර බලපැම් වලින් 100% ක්ම ආරක්ෂිත වගා ක්‍රමයකි.

ඉවත ලන ඔබගේ දිරාපත් වන අපද්‍රවය ද කාබනික පොහොර ලෙස ඉහල මිලකට අලවිකිරීම සදහාද ඔබට අප සමග එක්වී අවස්ථාව සලසා ගත හැක.

# පැළයක මිල රුපියල්.250/= ක් පමනක් වන අතර පැල ඔබට අපගෙන් මිලදී ගත හැකිය.
# අක්කරයක් වගාකර පළමු අස්වැන්න තුලින් ලක්ෂ 12 - 16 අතර ආදායමක් ඔබට ලබා ගත හැකිවේ.

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00අතර සතියේ දිනයන් හි කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad