කාබනික පලතුරු වගා ව්‍යාපෘති

For sale by Green Agro Farm-Kandy MEMBER20 Oct 11:41 amKurunegala, Kurunegala

Rs 260

ගුණාත්මක පලතුරු වගාව සදහා ඔබ නිරන්තරයෙන් යොමුකරවන අප ආයතනය මගින් හදුවන්වාදෙන ඉහල අගයක් උසුලන පලතුරු වග ව්‍යාපෘති සමග සම්බන්ද වී ඔබගේ කෘෂි කාර්මික භූමිය සාරවත් ලෙස වගා කර ගත හැකිය.
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් අප ආයතනය කෘෂි කර්ම දේපාර්තමේන්තුව ද සමග එක්වී පවත්වාගෙන යනු ලබන මෙම කාබනික පලතුරු වගා ව්‍යාපෘති ආරම්බ කිරීමට සියළුම කෘෂි උපදෙස් ඇතුළු අනෙකුත් සේවාවන් අප විසින් සපයනු ලැබේ.
කාබනික වගාව තුලින් ලබා ගන්නා අස්වනු සදහා ඉතා ඉහල ඉල්ලුමක් වෙළදපොලේ පවතින අතර ඔබගේ අස්වනු ඉහල මිලකට අප ආයතානයටම අළවිකල කිරීමද කල හැකිය.

ඔබට සම්බන්ද විය හැකි අපගේ වගා ව්‍යාපෘති.....
01.ඩ්‍රගන් ෆ්රුට් වගාව - 250/=
02.දේශීය දෙළුම් වගාව - 250/=
03.දේශීය අනෝදා වගාව - 200/=
04.වැල් දොඩම් වගාව - 100/=
05.මී මැසි පාලනය - 5500/=

මෙහිදී ඔබට ලබා ගත හැකි සේවාවන් .......
* වගාව සදහා වන පාоශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ .
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල ශේත්රයටම සපයා දීම
*පැල සදහා ගන්නොරුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව/ ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල සැපයිම අපගේ කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී(සතියේ දින) පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වීමට කාරුණික වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0702020209
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad

More ads from Green Agro Farm-Kandy