කාබනික පළතුරු වගාවෙන් සරු අදායමක්

For sale by Green Agro Farm-Kandy MEMBER23 Nov 12:59 pmDivulapitiya, Gampaha

Rs 250

කාබනික පළතුරු වගාවෙන් සරු අදායමක්
කාබනික වගා රටාවන්ට අනුකුලව පළතුරු වගාවක් ආරම්භ කිරීමට ඔබ අදහස් කරයිද?
එසේනම් අපගේ 'ග්‍රීන් ඇග්‍රෝ ෆාම් ' කෘෂිකාර්මික ආයතනය සමග අදම සම්බන්ද වන්න. ඔබට අවශ්‍ය සියළුම කෘෂිකාර්මික උපදේශණ සේවාවන් ඇතුළු තවත් සේවා රැසක් ලබා ගැනීමට හැකියාව සලසා දී තිබේ.

*කාබනික පළතුරු වගාව සදහා වන පාоශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ කාබනික පැළ .
*කාබනික වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල ශේත්රයටම සපයා දීම
*පැල සදහා ගන්නොරුව කෘෂිකර්ම දෙපර්තමේන්තුව/ ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ අක්කරයකට වඩා වැඩි කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.

අපත් සමග සම්බන්ද වී කාබනික කෘෂි වගාවක නියැලීමට කැමැත්තක් ඔබ සතු වේ නම් හා කෘෂි වගාවට යෙදවිය හැකි භූමියක් සතුවේනම් අප අමතා අපගේ වගා ව්‍යාපෘති සමග සම්බන්ද වන්න.

වැඩිදුර තොරතුරු සදහා අප සමග දුරකථනන් සම්බන්ද වන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad