කාබනික පළතුරින් ඉසුරුමත් දිවියක්

For sale by Green Agro Farm-Kandy MEMBER14 Nov 9:38 amNittambuwa, Gampaha

Rs 255

ග්‍රීන් ඇග්‍රෝ ෆාම් - ගන්නෝරුව,මහනුවර

පළතුරු වගාව තුලින් ඔබගේ අතමිට සරු කර ගැනිම මෙන්ම ඔබගේ වගා බිම , කෘෂි ඉඩම සංවර්ධනය කර ගැනීමේ අවස්ථව ඔබට දැන් උදාවී ඇත. රසායනික පළීභෝධ නාශක හා පොහොර වලින් මිදී 100% ක්ම කාබනික වගා රටාවන්ට අනුකුලව සිදුකල හැකි අපගේ පලතුරු භෝග වල අස්වනු ඉහල මිලකට ඔබට අළෙවි කිරීමේ අවස්ථාව සතුය.

අප ආයතනය මගින් ඔබට.....
*පලතුරු වගාව සදහා වන පාංශු පරීක්ෂණ
*වගාවන්ට අවශ්‍ය සියළුම කෘෂිකාර්මික උපදෙස්
*පළපුරුදු කෘෂි උපදේශකවරුන්ගේ සේවය ඔබේ වගා බිමටම පැමිණ සැපයීම.
*උසස් තත්වයේ නිරෝගී පළතුරු පැළ
*සියළුම කාබනික පොහොර හා කාබනික පලිභෝධ නාශක ලබා ගැනීමේ හැකියාව
*වගාව සදහා කම්කරු සේවාවන් සැපයීම
*වගා බිම් සදහා අවශ්‍ය ජල සැපයුම් පද්ධති නිර්මාණය කරදීම
*ඔබගේ කාබනික අස්වනු අප විසින්ම මිලදී ගැනීමේ සේවාව

කෘෂි කර්මාන්තයේ නියතු ඔබට මෙන්ම කෘෂි කර්මාන්තයට යොමුවීමට අදහස් කරන ඔබටත් අපගේ මෙම පළතුරු වගා ව්‍යාපෘති සමග සම්බන්ද විය හැකි බැවින් වැඩි දුර තොරතුරු සදහා නොපමාව අප අමතන්න. (උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ද වන්න.)
පිවිසෙන්න අපගේ ෆේස් බුක් පිටුවට - Green Agro farm kandy srilanka


Report this ad

Contact

  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Gannoruwa,Kandy


Share this ad