රං ආලේපිත ආබරණ පිළිබදව හැදින්වීම..
මෙම බාණ්ඩ වල ලෝහය පිත්තල ,තඹ,රිදී ,සහ ඊයම් මිශ ලෝහයකි..😊( මම ලෝහයට අපි කාස්ටින් ලෝහය ලෙස අනුවර්ත නාමයකින් හදුන්වනු ලබයි..)
💛මෙහි කැරට් 22 k රං ආලේප කර ඇත..
💛මෙහි විශේශත්වය නම්
රත්තරං ආලේපය පමණක් නොව මෙහි කල් පැවැත්ම උදෙසා වැක්ස් එකක් විශේශ ඉල්ලීම පරිදි ආලේප කර ඇත.
💛මයික්‍රෝ ප්ලේට් තාක්ශනය බාවිතා කර ඇති නිසා කල් පැවැත්ම අතින් ඉතා ඉහලය.
💛පාට අඩු වූ කාලයක නැවත රං ආලේප කර ගැනීමට හැකියාව ඇත.
💛පාට අඩු වූ කලෙක ගෝල්ඩ් මැට් පාටින්ද පැලදීමට හැකියාව ඇත.
💛වතුරට සහ දාඩියට කිසිම ගැටලුවක් ඇති නොවේ.
💛දිනපතා පාවිච්චි කිරීමට හැකියාව ඇත.
🌺100% රන් හා සමානයි
🌺මාස 6 වගකීමක්
🌺නැවත වර්න ගැන්වීමෙ හැකියාව ඇත.
🌺භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න.
ඇනවුම් කිරීම සදහා ඔබේ තොරතුරු අපට එවන්න.
👉නම
👉ලිපිනය
👉ලගම නගරය
👉දිස්ත්‍රික්කය
👉දුරකථන අංක 2ක්
හෝ ✍️✍️ inbox පණිවිඩයක් මගින් විමසන්න 👊🏻👊🏻👊🏻
each 2900