JCB Operator - Sri Lanka

Posted by Private Poster VERIFIED 4 Nov 10:32 amMaharagama, Colombo

# රැකියා තනතුර- JCB Operator - Sri Lanka
==================================

Need a well experienced JCB operator. salary 20000/= + 200/= per hour

# සුදුසුකම්-

දක්ශ පලපුරුදු JCB ඔපෙරේටර් වරයෙකු project 8 යන්ත්‍රයකට අවශ්යයි. ජැක් සීල් දැමීමට, හෝස් මාරු කර ගැනීමට හැකියාවක් තිබිය යුතුයි. බර වාහන බලපත්‍රය තිබිය යුතුයි.

# ප්‍රතිලාභ -

වැටුප 20000/= + පැයට 200/= . නවාතැන් ඇත.

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් දින 14 ක් ඇතුළත විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට ;Click to apply; මත ක්ලික් කරන්න.


Salary:
Rs 40,000 per month (Negotiable)
Industry:
Transportation
Job type:
Full time
Report this ad

Apply for this job

  • 0714998666

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe


Share this ad

Similar ads