Japanese Language Classes

For sale by Asanka 2 Dec 7:31 amNugegoda, Colombo

Rs 1,500

උසස් පෙළ අවසන් කල ඔබ හට.
උසස් අධ්‍යාපණය සඳහා ජපානය බලා පිටත් වීමට අපෙක්ෂාවෙන් සිටින ඹබ වෙනුවෙන් නව පන්ති ආරමිභ කර ඇත
NAT N-5 Class Schedule,
December 10 ප. ව. 2,00 සිට
අප ආයතනය මගින් මාස 4 ක කාලයකින් ඉහත විභාගය සඳහා පෙනී සිට සමත් වීමෙ තත්වයට ඔබව ගෙනයනු ලැබෙ.( කාලය පැය 150. දිනකට පැය 4 ක කාලයක් පන්ති පැවැත්වෙී)

භාෂා පුහුණුවෙන් පසු ඔබට විශ්ව විද්‍යාල හෝ තාක්ෂණික විද්‍යල වලට ඇතුලු වීමෙ මග පෙන්වීම යනාදී සියලු දෑ අප විසින් සිදුකෙරේ.
අප ආයතනය තුලදී ඔබට ජපන් ජාතික ගුරැවරැන් යටතේ ද අධ්‍යාපණය හැදෑරීමෙ හැකියාව ලැබෙනු ඇත.

Osaka Higher Education Centre වෙත පැමිණීමෙන් ඔබගේ ජපන් අධ්‍යාපණ සිහිණය සැබෑ කරගත හැක.

Osaka Higher Education centre
227A,
Stanley Thilakarathne Mawatha,
Nugegoda


Report this ad

Contact

  • 0777677222

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads