"Japan මග Japan බස"

For sale by Dream World Japan Lanka MEMBER 6 Nov 9:22 amGampaha, Gampaha

Rs 17,500

උසස් පෙල අවසන් කල ඔබ වෙනුවෙන්

නිවරදිව සරළව ජපන් බස ඉගෙන ගන්න පහසුම තැන එන්න අප වෙත.

ඔබගේ ජපන් මග සඳහා යායුතු නිවරදි තැන.

ඹබ දැනටමත් NAT N5 විභාගය සමත් අයෙක් නමි අප වෙතින්,

මාස 6 ක පාසැල් ගාස්තු සහ මාස 6 ක නවාතැන් ගාස්තු ගෙවා පිටත් විය හැක.

අප ආයතනය නියෝජනය කරන තවම බදවා ගැනීමි අවසන් නොකල
පාසැල් පහත සදහන් නගර වල ඇත.
🔴Shizuoka🔴Kobe,🔵Okinawa🔴Fukuoka,🔵Saga🔵Osaka,

වයස 19 -30 අතර සිසුන් හට සහබාගි විය හැක.
මුදල් අයකරනු ලබන්නේ වීසා ලැබිමෙන් පසුය.

චසර 15 පුරා ජපන් භාෂා අධ්‍යාපණයේ රැදී සිටින අප ඔබගේ සියලු අධ්‍යාපණ කටයුතු සදහා සැදී පැහැදී සිටී.
Hurry up @ & Enroll Now.


Report this ad

Contact

  • 0334545038
  • 0777778478
  • 0718123378

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Dream World Japan Lanka

Learn the Japanese Language with us!


Share this ad

More ads from Dream World Japan Lanka