ඉංග‍්‍රීසි කතාකිරීම පුහුණුවීම

For sale by Orbit English Academy MEMBER23 Nov 9:03 amPiliyandala, Colombo

Rs 3,450

ඔබ ඔබේ මව්බස කතාකලේ සවන් දීමෙනි. ඒ සදහා ඔබට කිසිදු මූලික සුදුසුකමක් අවශ්‍ය වූයේ නැත. ඔබට එක් භාෂාවක් කතාකල හැකිනම්, වෙන ඕනෑම භාෂාවක් කතා කල හැකිය. විදේශ රටක් සේවයට ගිය කෙනෙකු ටික කලකින් එම රටේ භාෂාව කතාකරන්නේ එම සිද්ධාන්තයට අනුවයි. භාෂාවක් කතා කිරීමට කිසිදු අධ්‍යාපන සුදුසුකමක් හෝ තරාතිරමක් අදාල වන්නේ නැත. විදේශ භාෂාවන් කතා කිරීමට ලොව බොහෝ රටවල (ඉන්දියාව, කොරියාව වැනි) භාවිතා කරන අති සාර්ථක ක‍්‍රමවේදය සවන් දීමෙන් කතා කිරීමයි.

මෙම ක‍්‍රමවේදය දැන් ශ‍්‍රී ලංකාවේ ඔබට ඉංග‍්‍රීසි කතාකිරීම පුහුණුවීම සදහා යොදා ගැනීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ Orbit English Academy විසිනි. ඉංග‍්‍රීසි භාෂාව කතා කිරීමට ඇති නොහැකියාව නිසා සමාජයේ බොහෝ දෙනා අසරණව සිටිති. මෙම අවශ්‍යතාවය මැනවින් හදුනාගත් විශ්ව විද්‍යාල ආචාර්යවරු, පෞද්ගලික අංශයේ ගුරුවරු සහ මනෝ උපදේශකවරුන් ගෙන් සමන්විත මඩුල්ලක් විසින් වසර ගනනක් කල පර්යේෂණ වල ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවට ඔබින ලෙස Listen and Speak ස්වයං අධ්‍යයන කට්ටලය නිර්මාණය කර තිබෙනවා.


Report this ad

Contact

  • 0112618308
  • 0114277824
  • 0710614871
  • 0766067064

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Orbit English Academy

Best Education


Share this ad