Information Communication Technology

For sale by Vidurinda Shri Lankapura VERIFIED28 Nov 3:07 pmNegombo, Gampaha

Rs 1,000

Negotiable


සෑම වයස් කාණ්ඩයක් සඳහාම නිවසට පැමිණ හෝ මාගේ අධ්‍යාපන ආයතනයේ දී මුල සිට සරලව සිංහල පැහැදිලි කිරීම් සහිතව උගන්වනු ලැබේ. මා එක්සත් රාජධානියේ ටීසයිඩ් විශ්ව විද්‍යාලයේ ගෞරව උපාධීධාරී ගුරුවරයෙක්මි. වැඩිහිටි අය සඳහා විශේෂ පන්ති - මුල සිට සරලව උගන්වනු ලැබේ. අ.පො.ස. සා/පෙළ හා උ.පෙළ සඳහාද ඉගැන්වේ. (ICT/GIT) -
දිවයිනේ හා අන්තර්ජාතිකව පිළිගත් විභාග සඳහා ද ඉගැන්වීම් හා පුහුණු කිරීම් සහිතයි පරිගණක විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල, වේබ් අවකාශය, ඊ-බේ හරහා භාණ්ඩ ගෙන්වීම, ඔෆිස් පැකේජ් ඇතුලු සියලුම පරිගණක සම්බව්ධ විෂයයන් ඉගැන්වීම. Home visit classes Computer Science, Information Communication Technology, Internet & Email World Wide Web ebay purchasing MS Office Package And all the computer related subjects for all age groups G.C.E. O/L & A/L - ICT/GIT/IT BSc. (Hons) in Computing, Teesside University, United Kingdom.


Tuition type:
Private Lesson
Report this ad

Contact

  • 0772030795

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads