☎️
💥 අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසය පුරාවටම ඔයාලට විශේෂ දීමනාවක් දෙන්න අපි හිතුවා. විශේෂ අඩුකළ මිලකට අපෙන් Swimming Pool ගන්න ඔයාලට පුළුවන්. අපි ගැන විශ්වාසය තියපු ඔයාලට ස්තුතියි.
💥 මේ හැම Swimming pool එකක්ම ඔයාලගේ අතට එවන්න කලින් අපි හුලං පුරවලා චෙක් කරනවා. ඔයාලගේ අතට ලැබුණට පස්සේ ගැටලුවක් තිබුණොත් ලැබුණදාම අපිට කියන්න. අපි මාරු කරලා දෙන්නම්.
💥 මෙන්න අලුත්ම මිල ගණන් අප්‍රේල් මාසය පුරාවටම. හැබැයි තොග සීමිතයි. දැන්ම ඇනවුම් කරන්න පරක්කු වෙන්න එපා.
💥 4ft x 3ft x 1ft - 5350 /= free foot pump, free Delivery, free repair kit
⭐️අප ආයතනය කොට්ටාවේ පිහිටා ඇත. ඔබට අවශ්‍ය භාණ්ඩ පැමිණ පරීක්ෂා කර බලා හෝ භාණ්ඩ බෙදා හැරීමේ සේවාව හරහා ලබාගත හැක.
⭐️ GREEN EXCHANGE ENTERPRISES වෙතින් දරුවන්ට, වැඩිහිටියන්ට වටිනා ත්‍යාගයක්.
⭐️ දීප්තිමත් වර්ණයන්ගෙන් යුක්තයි.
⭐️ සුදු පැහැය නැති නිසා දුර්වර්ණ වීම අඩුයි.
⭐️ දිගුකල් පැවැත්ම සඳහා උපදෙස් නොමිලේ.
⭐️ දිවයින පුරා ප්‍රවාහනය නොමිලේ.
⭐️ Repair sticker නොමිලේ.
⭐️ සුළං පොම්පයක් නොමිලේ.
⭐️ දරුවන්ට ලිස්සන්නේ නැතුව සෙල්ලං කරන්න පුළුවන් ආරක්ෂාකාරී පතුල.
⭐️ Cash on delivery
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවිය හැක.
⭐️ තොග සීමිතයි. දැන්ම අමතන්න.
⭐️ Call 📞 WhatsApp
ඇනවුම් කිරීම සඳහා පහත විස්තර අප වෙත ලබාදෙන්න.
Pool size
Name
Address
District
City
Phone number 1
Phone number 2
පුම්බන swimming pool මිලදී ගැනීමට පෙර මේ ගැනත් සලකා බලන්න.
සාමාන්‍යයෙන් මෙය මිලදී ගැනීමට පෙර size එක, color එක සහ මිල යන කරුණු ගැන අවධානය යොමු කිරීම සාමාන්‍යයෙන් සිදුවේ.
නමුත් විශේෂයෙන්ම පහත කරුණු ගැනද අවධානය යොමු කළ යුතුය.
Swimming pool එක සෑදීමට යොදාගන්නා අමුද්‍රව්‍ය සමට අහිතකර පිළිකාකාරක ද්‍රව්‍ය වලින් තොර විය යුතුයි.
එසේම pool එකට වතුර පිරවූ පසු එම වතුරවල බර සහ පීඩනය දරා ගැනීමට පූල් එකට හැකිවිය යුතුයි.
චීනයේ තත්ත්ව සහතික පිරිනමන ආයතනයක් වන EMTEK මෙම swimming pool නිපදවන අමුද්‍රව්‍ය සඳහා පිරිනමා ඇති සහතික මේ සමග එවා ඇත.
EMTEK ආයතනය විසින් Swimming pool එක සාදා ඇති අමුද්‍රව්‍ය පිළිකාකාරක වලින් තොර බවත් වතුරවල පීඩනය සහ බර දරා ගැනීමට හැකියාව ඇති බවත් සහතික කර ඇත.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!