ඔබගේ Prius , Axio, Aqua, Voxy ආදී Hybrid වාහන සදහා වසර 5ක පූර්ණ වගකීමක් සහිතව නියම ජපන් තාක්ෂණයට අනුකූලව ලංකාවේ ප්‍රථම වරට අප ආයතනය විසින් හදුන්වාදුන් lithium-ion බැටරිය නිවැරැදව සවි කර ගැනීම සදහා අප අමතන්න
* අප ආයතනය සවිකරන බැටරි සම්බන්ධයෙන් අප ආයතනය පුර්ණ වගකීමක් ලිඛිතව ඔබ වෙත ලබා දෙන්නෙමු
* ජපානයෙන් අප ආයතනය විසින්ම ගෙන්වන ලිතියම් අයන් GS Yuasa පමණක් අප සවිකරන අතර ඉන්දියාවෙන් ගෙන්වන අඩු මුදලක් සහිත බැටරි අප සවි නොකරන බව දැනුම් දෙන්නෙමු
* EV Technologies ආයතනය පමණක් එකම ආයතනය වන අතර වෙනත් කිසිදු ආයතනයකින් සවි කරන ලිතියම් අයන් ව්‍යාජ බැටරි සම්බන්ධයෙන් අපගේ කිසිදු වගකීමක් නැත. අප ආයතනය නමින් පෙනීසිටිමින් තත්වයෙන් බාල ව්‍යාජ බැටරි සවි කරන කණ්ඩායම් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර, ඔබගේ මුදල්, කාලය සහ වාහනය එම පිරිස් නිසා නාස්ති කර නොගන්නා මෙන් ඉල්ලා සිටිමු
* EV Technologies ආයතනය රාජගිරිය ඔබේසේකරපුර පිහිටා ඇත
* ඔබට අපගේ lithium-ion බැටරි නිශ්පාදන සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට අවශ්‍යය නම් කරුණාකර පහත අපගේ Hotline අංකය අමතන ලෙස ඉල්ලා සිටිමු
**************************************
Hybrid වාහන 250කට අධික ප්‍රමාණයක් මේ වන විට මෙම අනර්ඝ ජපන් තාක්ෂණය මුසුවූ බැටරිය සවි කර ගෙන ඇත.
Prius = 385,000/=
Aqua, Axio = 345,000/=
Aqua ( Nickel ) = 270,000/=
Voxy = 380,000/=
Lexus = 685,000/=
මේ සියලු බැටරි සදහා වසර 05ක වගකීමක් අප ආයතයෙන් හිමිවේ
වේලාවක් වෙන්කර ගෙන පැමිණෙන්න ....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
EV Technologies Hybrid lithium-ion Experts