HR Officer

Posted by Optimo International - Gampaha MEMBER 7 Nov 11:01 amGampaha, Gampaha

~ World's One of the Greatest Opportunity, Related in to Sri Lanka ~
Optimo international gampaha

A/l පසූව ඔබ සොයන්නේ job එකක් ද?? Course එකක් ද??
ඔබ කැමතිද course එකක් කරන ගමන් ම job එකකට අවතීර්ණ වෙන්න..

# තනතුර : HRM Officer
==================

# සුදුසුකම් :
- අවුරුදු 18 ත් 26 ත් අතර ගැහැණු /පිරිමි .
- අපොස සාමාන්‍යපෙළ හෝ උසස් පෙළ පෙනිසිටි ඔබට..
- පලපුරුද්දක් අනවශ්‍යයි ..

# ප්‍රතිලාභ :
කෙටිකාලීන පුහුණුවක්
පුහුණුවේදි මාසිකව රුපියල් 30000/= වැඩි ගෙවීම් .
පිටපළාත් අයදුම් කරුවන්ට නවාතැන් හා ආහාර ..

*** දිවයිනේ සියලුම ප්‍රදේශයෙන්ම අයදුම් කල හැක.. ***

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

සම්මුඛ පරීක්ෂණ පිළිබඳව සහ පැවැත්වෙන ස්ථානය පිළිබඳව දැනගැනීම සඳහා දින 14 ක් ඇතුලත මෙම දැන්වීමේ "Click to apply" හරහා අප වෙත අයඳුම් කරන්න.

අප ආයතනයේ දැනට පවතින සියළුම රැකියා ඇබෑර්තු සඳහා මෙහි " Visit member's page හි ' Optimo International - Gampaha ' " Click කරන්න. | වැඩි විස්තර දැනගැනීම සඳහා එහි සඳහන් දුරකථන අංකයෙන් විමසන්න.

# # - මුල්ම අයදුම්පත්‍ර 50ට නොමිලේ HRM පුහුණුවක් ලබාගත හැක .


Industry:
Office Admin, Secretary / Reception
Job type:
Full time
Company website:
www.grantonsrilanka.lk
Report this ad

Apply for this job

 

Stay safe!

  • Research the employer if possible
  • Don't give out personal information before meeting the employer in person

Watch out for:

  • Promises of a job upon payment of a fee

More on staying safe

Visit member's page
Optimo International - Gampaha

Providing Various Jobs at your Convenience


Share this ad

More ads from Optimo International - Gampaha