අංගසම්පූර්ණ නිවසක් සමග පර්චස් 30 ක ඉඩම.
- ජලය සහ විදුලිය සමඟ.
- ආසන්නතම අධිවේගී පිවිසුමට / පිටවීමට මිනිත්තු 9 / කි.මී
- මාතරට මිනිත්තු 20/ කි.මී 12 ධාවනය
- තිහගොඩ සහ කඹුරුපිටිය නගරයට 3-5km.
- ප්රධාන මාර්ගය, පාසල සහ තැපැල් කාර්යාලයට ආසන්නව.
මිල සහ විස්තර සඳහා කරුණාකර මෙම අංකයට අමතන්න හෝ WhatsApp කරන්න
**යාබද ඉඩමද විකිණීමට ඇත**
පර්චස් 30 ඉඩමට යාබදව කුඩා නිවසක් සමග පර්චස් 10ක ඉඩමද විකිණීමට ඇත.
කරුණාකර අමතන්න හෝ whatsapp කර විමසන්න:
30 perches land with a complete house.
- With water and electricity.
- 9 minute/ 4km to the nearest highway entrance/exit
- 20 minute/ 12km drive to Matara
- 3-5km to Thihagoda and Kamburupitiya town.
- Close to the main road, school and post office.
**Next door land also for sale!!**
10 perch land with a small house also for sale next to the 30 perch land.
Please call or whatsapp and inquire: