HOUSE PLANS

For sale by APSTAR ENGINEERING25 Nov 9:39 amKottawa, Colombo


ඔබේ සිතැගි පරිදි සිහින නිවස සැබෑවක් කරගැනීමට සියලු වාස්තු දෝෂ වලින් තොර ඔබ සිතන අයුරින්ම සැලසුම් නිර්මාණය කිරීම

අපෙන් ඔබට ලබාගතහැකි සේවාවන්,
වාස්තු විද්‍යානුකුල නිවාස සැලසුම්.-House design with Vasthu
අනුමත කර ගැනීමට හැකිවන පරිදි සැලසුම් සකස් කර දීම.- Drafting for Council Approval
බැංකු ණය ලබා ගැනීම සඳහා ඇස්තමේන්තු පිලියෙල කිරීම.- Estimates (BOQ) for bank loans.
ඉඩමට පැමිණ පරික්ෂා කර සැලසුම් නිර්මාණය කිරීම.
ඉදිකිරීම් උපදෙස් ලබාදීම.
සියලු කටයුතු සාකච්චකර ගැනීමට හැකි සුහදශීලිභාවය.

නවීන පන්නයේ, වාස්තු විද්යානුකුලව පහසු මිලට ඔ‍බේ සිතැගි පරිදි නිවාස හා ගොඩනැගිලි සැලසුම් නිර්මාණය කිරීමට දැන්ම අමතන්න.
- Price per SQUAR FEET Rs. 8 /=

H.P.U.PERERA
Architecture & Quantity Surveyor


Service type:
General
Report this ad

Contact

  • 0771755573
  • 0716080899

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads