House plan

For sale by Lalith Premakreethi 8 Dec 10:39 pmDehiwala, Colombo


ගෘහනිර්මාණ ශිල්පයේ නව මානයන් සෙයා යන Architype Associates..
අප, Architype Associates, ගෘහනිර්මාණ ශිල්පයේ පරිණත දැණුමින් පෝෂිත නිර්මාණශීලී සුවිශේෂී වූ සේවාවකි. සම්ප්‍රදායික ගෘහනිර්මාණ ශිල්පීය ක්‍රම සහ නවීන ජීවන රටාවට උචිත ගෘහනිර්මාණ ශිල්ප ක්‍රමයන් මුහුකොට ඔබගේ නිවහන අප නිර්මාණය කර දෙන්නෙමු. ඔබගේ සිතැඟින් කෙරෙහි සවන්දීම, විශේෂිත අවශ්‍යතාවයන් කෙරෙහි අවධානය යොමු කිරීම, ඔබගේ නිර්මාණය ඉතා ලැදිකමෙන් ඔබ අතට පත් කිරීම අපගේ නිර්මාණයන් තුලින් ප්‍රකට වන අතර අපගේ සේවාදායන්ගේ උපරිම තෘප්තිය අප ආයතනයේ මූලික දැක්මයි.
ඔබගේ නිවහන හුදු ගොඩනැගිල්ලකට පමණක් සීමා නොකර ඒ තුල ජීවත් වන ඔබට ඔබගේ මනස සුවපත් වන අයුරින් සුවදායක ලෙස ගොඩනගා ගැනීමට අවශ්‍ය සියළු දෑ ඔබ සමඟ සාකච්ඡා කර සැළසුම් සකස් කිරීම අපගේ මූලික කාර්යයයි. එසේ සකස් කරන ලද නිර්මාණය ඉදිකරීම ආරම්භයේ සිට පදිංචිය සඳහා යනතෙක් වැඩබිමට පැමිණ අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම, නිවසට භාවිතා කිරීමට නියමිත සියළු නිමි උපාංග සහ අමුද්‍රව්‍ය පිළිබඳ උපදෙස් ලබා දීම ඇතුළු සියළුම සහයන් ලබාදීමට අප නිරතුරුවම ඔබ සමඟ අත්වැල් බැදගන්නෙමු.
අපගේ සේවාවන්,
• ගෘහනිර්මාණ ශිල්පය
• අභ්‍යන්තර ගෘහ අලංකරණය
• ගෘහභාණ්ඩ නිර්මාණය
• ගෙවතු අලංකරණය
• ප්‍රමාණ සමීක්ෂණය හා බිල්පත් සැකසීම
• ව්‍යාපෘති කළමණාකරණය
• ව්‍යාපෘති ඉදිකිරීම

Architype Associates
No 08,
Jubilee shopping complex,
Main street,
Kegalle.


Service type:
General
Report this ad

Contact

  • 0776521530
  • 0716848279

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads