House of rent in Matara

For rent by Ishan maduranga24 Aug 9:26 pmMatara, Matara

Rs 15,000 /month


අoගසම්පූර්ණ පහත මාළයේ විසිත්ත කාමරය,නිදන කාමර 02 ක්,අoගසම්පූර්ණ පහසුකම් සහිත මුලුතැන්ගෙයක්,නාන කාමරයක් ඇත.මීට අමතරව නිවසට පිටතින් අoගසම්පූර්ණ නාන කාමරයක් ද ඇත. පහත මාළයට වෙනම විදුලි සැපයුමක් ඇත.සම්පූර්ණ නිවසම වට කොට තාප්පයක් හා ආරක්ෂිත ගේට්ටුවක් ඇත.ගාලු පාරේ සිට මීටර් 500 දුරින් නිවස පිහිටා ඇත.

I do not want to be contacted by telemarketers.

No/497,ගරාඬුව Rd, කඹුරුගමුව.
House size:
900.0 sqft
Land size:
12.5 perches
Report this ad


  • 0718159788


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads