House in Waduwawa - Polgahawela

For sale by Chinthaka26 Nov 8:45 pmNarammala, Kurunegala

Rs 22,500,000

නිහඬ ගැමි පරිසරයක නවීන පන්නයට අලුත සාදා නිම කරන ලද දෙමහල් නිවස, පිරිසිදු ඔප්පුවක් සහිත පර්.30.5ක ඉඩමත් සමඟ ඉතා ඉක්මනින් විකිණීමට තිබේ.
පොල්ගහවෙල මහමෙව්නාව ආසන්නයේ පිහිටා ඇත.
යාබද නාන කාමර (උණු වතුර සහිත) සහිත නිදන කාමර 4කින් යුතු අංග සම්පූර්ණ නිවසක්.
තෙකලා විදුලිය, මනා ජල ධාරිතාවයකින් යුතු ලිඳක් හා වාහන අංගනයක් සහිතයි.
කොළඹ 06 පාරට 5km මිගමු පාරට 10km.
පොල්ගහවෙල දුම්රියපොළට 7km


Address:
Waduwawa, Yatigal-Oluwa
Beds:
4
Baths:
4
House size:
3,800.0 sqft
Land size:
30.5 perches
Report this ad

Contact

  • 0768255708

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads