House In Seeduwa village

For sale by Roland Abeynayaka MEMBER20 Nov 6:27 pmKatunayake, Gampaha

Rs 22,500,000

.....ජීවිතයට සොඳුරු තැනක්...

අපේ සොඳුරු නවාතැන ඔබේ ජීවිතයේත් සුන්දරම නවාතැන වනවා නම් නිසැකයි....
සීදූව නගරයට මීටර් 500 යි
අධිවේගී මාර්ගයට/ගුවන් තොටුපලට මිනිත්තු 10 යි

එකී වාසනාවන්ත ඔබට,
සියළු පහසුකම් වලින් යුතු අති නවීන දෙමහල් නිවස

* පහත මාළය
- ග්‍රැනයිට් අතුරන ලද බිම
- කාමර දෙකක්
- නවීන පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ මුළුතැන්ගෙවල් දෙකක්
- කෑම කාමරය
- නාන කාමර දෙකක්
- විචිත්‍රවත් පියගැටපෙළ සහිත ඉඩකඩ ඇති සාලය
- ඉදිරිපස ආලින්දය

* ඉහළ මාළය
- ටයිල් අතුරන ලද බිම
- කාමර තුනක්
- සෑම කාමරයකටම කුඩා බැල්කනියක්
- නාන කාමරයක්
- මුළුතැන් ගෙයක්
- රූපවාහිනී නැරඹුම් ස්ථානයක් සහිතව
- අනර්ඝ අමුද්‍රව්‍ය භාවිතයෙන් කල්පවතින ලෙස ගොඩනැගූ නිවස
- නිවසම ආවරණය වන පරිදි ක්‍රියාත්මක ccට්ව් ආරක්ශණ පද්ධතිය
- කුඩා පොකුණක් සහිත අලංකාර ගෙවත්ත
- ටයිල් කරන ලද බලුසුරතලාගේ නිවස
- තෙකලා විදුලිය / නල ජලය /දුරකථන පහසුකම්
- කොන්ක්‍රීට් යෙදූ පුළුල් මාර්ග / කානු පද්ධති
- නිස්කලංක පරිසරය
- මිත්‍රශීලී අසල්වාසීන්
සීදූව නගරය පෙනන දුරින් නිසා ඔබට අවැසි අනෙකුත් සියළුම පහසුකම් අතේ දුරින්ම...


Address:
Seeduwa Village
Beds:
5
Baths:
3
House size:
4,500.0 sqft
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0766340193
  • 0112251053

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Roland Abeynayaka

Making Your Dreams Come True!


Share this ad

More ads from Roland Abeynayaka