House in Kundasale

For rent by R.Molligoda 3 Dec 6:51 pmKundasale, Kandy

Rs 18,000 /month

Negotiable


නව නිවසක පහළ මහල කුළියට දීමට - කුණ්ඩසාල
අළුතින් ඉදිකරන ලද සියළු පහසුකම් සහිත කුණ්ඩසාල 625(මැණික්හින්න) මාර්ගයේ පිහිටි දෙමහල් නිවසේ පහළ මහල කුළියට දීමට තිබේ.
නිදන කාබර -2 , නාන කාමර -1 කුස්සිය හා ආලින්දය , පිටත වැරෙන්ඩාව හා පිටතින් පිහිටි නාන කාමරයක්ද සහිතය.
සම්පුර්ණ නිවසම ටයිල් කර ඇත. වාහනයක් නැවැවීමේ පහසුකම් ඇත
විදුලිය හා නළ ජලය සහිතය . ආරක්ෂිත නිදහස් පරිසරයකි.
මහනුවර - දිගන මහා මාර්ගයට විනාඩි 10න් ලගාවිය හැක (2.5km)
මහනුවර නගරයට කිලෝමීටර් 10 කි. (10km)
විශේෂන්ම වැදගත් රැකියවක නියතු යුවලකට හෝ කුඩා දරුවන් නොමැති කුඩා පවූලකට පමණක් කුලියට දෙනු ලැබේ.
Monthly Rent - 20000/= water & electricity bill included the monthly rent
Monthly Rent - 18000/= water & electricity bills not added the monthly rent


Address:
kundalagama,Kundasala
Beds:
2
Baths:
1
House size:
1,900.0 sqft
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0721241120

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads