House in Embilipitiya

For sale by Ranjith Ekanayake Property MEMBER10 Nov 11:16 pmEmbilipitiya, Ratnapura

Rs 7,000,000

Negotiable


ඇඹිලිපිටිය නව නගරයේ යෝධගම අත්තම් නිවාසයේ පිහිටා ඇත.නිවස ඉදිරියෙන් රෝහල් පාර ඇත.රෝහලට 1 1/2 kmකි. අංග සම්පූර්ණ නිවස. නිදන කාමර 3, නාන කාමරය, පහසුකම් සහිත මුලුතැන් ගේ,සාලය ,නල ජලය,විදුලිය සහිතයි. ජාතික පාසල,ආර්ථික මධ්‍යස්ථානය,අධිකරණය,පොලීසිය,ලේකම් කාර්‍යාලය, ආදී පහසුකම් අත ලග. සින්නක්කර පිරිසුදු ඔප්පු වේ. පරික්ෂා කිරීමෙන් මිල ගනන් සාකච්චා කර ගත හැක.ඉක්මණින්ම විකුණනු ලැබේ.

I do not want to be contacted by telemarketers.


Address:
නව නගරය,යෝධගම.ඇඹිලිපිටිය
Beds:
3
Baths:
1
House size:
1,200.0 sqft
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0712242503
  • 0767213584

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page

Share this ad

More ads from Ranjith Ekanayake Property