House in Elpitiya for sale

For sale by Sandaruwan14 Sep 11:37 amElpitiya, Galle

Rs 9,700,000

ඇල්පිටිය සුහද මාවතේ නිවස සහ ඉඩමක් විකිනීමට

ඇල්පිටිය පිටුවල පාර සුහද මාවතේ (ඩිපෝ එක ඉදිරිපස පාර, මෙරි කිඩ්ස් පෙර පාසැල අසල) පර්චස් 30 ක ඉඩම සමග නිවස. නිස්කලංක පරිසරය. ඇල්පිටිය නගරයට ඇවිදින දුර කුරුඳුගහ හැතැක්ම අධිවේගී මාර්ග පීවිසුමට ආසන්නයෙන්.

තනි තට්ටුව, නිදන කාමර 4, සාලය, කැම කාමරය, කුස්සිය, නාන කාමරය, පිටතින් පිහිටි ගරාජය සහ ස්ටොරුව. විදුලිය, නල ජලය සහ දුරකතන පහසුකම් සහිතයි.

House located in a 30 perch premium land block in Suhada Mawatha - Pituwala Road (opposite CTB depot) . Located in a very peaceful environment in walking distance to the Elpitiya town and in close proximity to Kurundugaha Hatakma highway entrance.

House : Single storied,4 bed rooms, Living room, Dinning room, Kitchen, Bathroom, External garage and store room. Electricity, water and telephone facilities are available.

I do not want to be contacted by telemarketers.

Suhada Mawatha, Elpitiya
House size:
1,500.0 sqft
Land size:
30.0 perches
Report this ad


  • 0770604376


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Share this ad

Similar ads