House For short term rental Nuwara eliya

For rent by Ashan24 Nov 9:26 amNuwara Eliya, Nuwara Eliya

Rs 8,500 /night

Negotiable


උණුසුම් නිවාඩුවක් ශීතලේ ගත කරන්න ඔබත් එනවාද නුවරඑලියට? එහෙනම් මෙන්න සාධාරණ මුදලකට හොදම නවාතැනක් අපෙන්. ග්‍රෙගරි වැවට සමීපයෙන් මනරම් තේ වතු යායක් මැද පිහිටි සම්පුර්ණ නිවසම ඔබගේ නිවාඩුව සඳහා අපෙන් ලබා ගත හැකිය.අපගේ නවාතැනේ පහත සදහන් සේවාවන් අන්තර්ගතය

1. නිදන කාමර තුනක්
2. කෑම කාමරය සහ මුළුතැන් ගෙය
3. රුපවාහිනි
4. උණුසුම් ජලය සහිත නාන කාමරය
5. වාහන නැවතුම්
අමතර මුදලක් ගෙවීමෙන් GAS පහසුකම් ලබා ගත හැකි අතර ගාස්තුව සාකච්චා කර ගත හැකිය
ග්‍රෙගරි වැවට ඇවිදින දුර , පුද්ගලයන් 15 දෙනෙකුට අපහසුවකින් තොරව ලැගුම් ගත හැකිය. එන්න පවුල් පිටින් විනෝද වෙන්න නුවරඑලියට. පුද්ගලයින් 12 ක් සඳහා සම්පුර්ණ නිවාස රුපියල් 8500කි

Better place to stay at nuwaraeliya while your journey. We are offering following facilities with our accommodation
1. Full tiled living room with television
2. Hot water bathroom
3. 3 Bed rooms
4. Parking
5. Kitchen etc.
GAS will be provided with additional charge.(negotiable)

walking distance for gregory lake.Only 8500 for 12 people,additional charges may apply for more people. call us


Address:
Nuwaraeliya
Property type:
Holiday bungalow
Report this ad

Contact

  • 0714214289
  • 0752149091

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads