අලුතින් සාදන ලද අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත
( පානදුර තල්පිටිය)
පර්චස්: 10
☘ ඉතා ඉක්මනින් විකිණීමට ඇත
☘ නිස්කලංක පරිසරය
☘ කාමර 3 යි
☘ආලින්දය
☘ මුළුතැන්ගෙය
☘ කෑම කාමරය
☘ නානකාමර
☘ තාප්ප, ගේට්ටු
☘ සින්නක්කර ඔප්පු , ජල විදුලිය සහිතයි
☘ ගාලුපාරට 1.4 km
මිල - ලක්ෂ : 95( මිලගණන් සාකච්ඡා කල හැක)