No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
299m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රවධාන පාරට මීටර් 299)
2.4km to the Ragama Junction Main Road
(රාගම හන්දියට මීටර් 2.4km)
15 Perches
(පර්චස් 15)
20 Feet Access road – Carpeted Road
(අඩි 20 පාර - කාපට් කරන ලද පාර)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type Model House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,599
(වර්ග අඩි 3,599)
Two Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල)
Ground Floor / (බිම් මහල)
• 1 Bed Rooms / නිදන කාමර 1
• 1 Bathrooms / නානකාමර 1
• 1 Hall / සාලය 1
• 1 TV Lobby / ටි. වී. කාමරය 1
• 1 Dining Room / කෑම කන කාමරය 1
• 1 Kitchen with Pantry / කුස්සිය 1, පෑන්ට්‍රි කබඩ් සහිතයි
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,999 / වර්ග අඩි - 1,999
1st Floor / (ප්රලථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
(Master Bed Room with Balcony / ප්රනධාන කාමරයට සදලුතලයක් ඇත)
• 1 Bathrooms / නානකාමර 1
• 1 TV Lobby / ටි. වී. කාමරය 1
• Square Feet – 1,599 / වර්ග අඩි - 1,599
Walls are made out of Bricks
(බිත්ති ගඩොල් වලින් නිමවා ඇත)
House is protected by Parapet Walls & a Green Fence
(නිවාස වටේ ආරක්ෂාවට තාප්ප සහ ආරක්ෂිaත දැලකින් වටවී ඇත)
Equipped with a Roller Door - Elcardo
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත - එල්කාඩෝ)
Facilitated to install CCTV Cameras
(CCTV කැමරා සවිකළ හැකි ලෙස වයරින් කර ඇත)
Facilitated to install Air Condition Units
(වායුසමිකරන සවිකළ හැකි ලෙස වයරින් කර ඇත)
For more ventilation & Light, Higher walls
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත)
Stair Case made with High Grade Steel & Kohomba Wood
(උසස්ම තත්වයේ කොහොඹ ලී සහ යකඩ යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Main Door is made out of Teak Wood
(ප්‍රoධාන දොර තේක්ක ලියෙන් නිමවා ඇත)
Kumbuk Wood has been used for the Ceiling
(කුඹුක් ලී යොදා සිවිලිම නිමකර ඇත)
Teak Wood has been used for Window Beams
(තේක්ක ලී යොදා ජනෙල් උළුවහු නිමකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
House for Sale – Mahabage - “Highway Paradise” with Furniture
Bedrooms: 6, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 53,999,99915 daysHouse for Sale – Mahabage
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 26,999,99941 daysHouse for Sale – Mahabage - Luxury Villa
Bedrooms: 6, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 49,499,99913 daysBrand New House for Sale – Mahabage - “The White Castle”
Bedrooms: 4, Bathrooms: 4MEMBERGampaha, Houses For SaleRs 31,999,99946 days