කඩවත කොළඹ පාරට ලගින්ම නිවසක් ඉඩමේ මිලට විකිණීමට
⭕ කොළඹ - නුවර පාරට මීටර් 300
⭕ අඩි 20 පුළුල් මාර්ගට මුහුණලා
⭕ පර්චස් 20ක හතරැස් තැනිතලා ඉඩම
⭕ ආරක්ෂිත සාමකාමී ඉහල නේවාසික ප්රදේශයකි.
💊 කඩවත නගරයට 3Km
💊 අධිවේගී පිවිසුමට 2Km
💊 100%ක් පිරිසිදු ඔප්පු
💊 සියලුම නාගරික පහසුකම් ඇත.
💊 ආරක්ෂිත තාප්පය හා ගේට්ටුව.
💊 රජයේ නළ ජලය ලිං ජලය හා විදුලිය.
💊 පර්චස් 20ක ඉඩම.
💊 ස්වභාවික විපත් නැත
- නිදන කාමර 2යි
- සාලය
- මුලුතැන්ගෙය
- නාන කාමර 1යි
- වැරෙන්ඩාව
💊 මිල ලක්ෂ 225ක් වේ. 22.5 Million , 22,500,000/-
💊 නිවස පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
💊 කලින් දැනුම්දීමක් කර පැමිණෙන්න.
🧲 දුරකථනය කාර්යබහුල නම් SMS පනිවිඩයක් හෝ WhatsApp පනිවිඩයක් තබන්න.
💊 බ්රොකර්වරු අනවශ්යයි.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏