වැලිවේරිය ( නැදුන්ගමුව ) | ගම්පහ නිවසක් සමඟ ඉඩම ඉක්මනින් විකිණීමට ..
ඉඩමේ ප්රමාණය : පර්චස් 20යි
• නිදනකාමර : 02
• සාලය , කෑමකාමරය , මුලුතැන්ගෙය සහ ගබඩා කාමරයකින් නිවස සමන්විත වේ.
-ජල , විදුලිය සහිතයි
-නිස්කලංක සහ සාමකාමී පරිසරය
• නව නුවර පාරට ( රතුපස්වලට ) - මිනිත්තු 03යි
• කිරිඳිවැල (202) පාරට - මිනිත්තු 03 යි
• වැලිවේරිය නගරයට - මිනිත්තු 05 යි
- වැඩි විස්තර සඳහා අමතන්න
- ඉක්මනින් විකිණීමට
- නිවස පරික්ෂාකර බලා මිල ගණන් සාකච්ඡා කරගත හැක
- ලක්ෂ 75යි
House with Land for sale in Weliweriya (Nadungamuwa) | Gampaha
Land size : 20 perches
• 02 - Bedrooms
• Living area , Dinning area , Kitchen , Store room
- Water , Electricity available
- 03 minutes to New Kandy road
( Rathupaswela )
- 03 Minutes to 202 ( Gampaha - Kirindiwela ) Bus road
- 05 Minutes to Weliweriya town
Call for more information
Price can negotiable after inspection ( 7.5M)