House for sale in Welimada

For sale by Weerakkody19 Nov 4:04 pmWelimada, Badulla

Rs 3,900,000

Negotiable


Quick sale with all furniture all facility s, newly fully repaired house and office room with garage (separate buildings) large garden area. 6,7 vehicles parking space, wall water,electricity, many of fruit trees, (Jack,Coconut,Mango) 250 meters to Welimada Kirawanagama Main road. Clear Deeds, can get bank loans..the house with build according to correct architecture..35 minutes drive to Haggala Botanical Garden

නිරවුල් පිරිසුදු ඔප්පු සහිත අංග සම්පූර්ණ නිවස, නිදන කාමර 5ක්, සාලය,කෑම කාමරය, මුලුතැන්ගෙය ඇතුලුව නිවැරදි වාස්තු විද්‍යානුකූලව නිමවා ඇති. සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කොට ඇති නිවස සහ, වාහන 6,7ක් පමන නවතා තැබිය හැකි ගෙමිදුලක් සහිත වගා කල හැකි විශාල ඉඩම ඉතා ඉක්මනින් විකුනනු ලැබේ..නිවස ගෘහ භාණ්ඩ සමග විකුනනු ලැබේ. ලිං ජලය විදුලිය, මාර්ග පසහුකම් ඇත...නිවසේ සිට ප්‍රදාන මාර්ගයට මීටර් 250කි.වැලිමඩ නගරයට විනාඩි 20යි. ලුනුවත්ත නගරයට විනාඩි 10 කොස් ගස් 7ක් අඹ ගස් 3ක් විශාල සියබලා ගසක් පොල්ගසක් සහ පුවක් ගස් 21,කෝපි ගස් 18ක්, කරපිංච ගස් 10 කෙසෙල් ඇතුලු තවත් පලතුරු ගස් රැසක් ඉඩමේ ඇත. හග්ගල උද්භිත උද්‍යානයට විනාඩි 35.


Address:
Dodampagala , Lunuwatta
Beds:
5
Baths:
2
House size:
120.0 sqft
Land size:
60.0 perches
Report this ad

Contact

  • 0713996027
  • 0718081305

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads