රජයේ තක්සේරු වටිනාකමට වඩා ලක්ෂ 65ක් අඩුවෙන්..
රජයේ තක්සේරු වටිනාකම ලක්ෂ 200යි,අයිතිකරු විදේශ ගතවීම නිසා විකුණුම් මිල ලක්ෂ 135යි, අක්කර 1 යි නිවසයි ගම්පහ පස්යාල ප්රදේශයෙන්
පර්චස් 160ක ඉඩම සමග නිදන කාමර 4 ක නිවස,
ප්රධාන පාරට මුහුණලා.
දුම්රිය පොලට 1Km.
මීරිගම අධිවේගී පිවිසුමට / A-1කොළඹ - නුවර පාරට විනාඩි 5යි(2.5km).
80% වැඩ නිමවා ඇති නිවස.
නිදන කාමර 4යි.
නාන කාමර 3යි. (දෙකක වැඩ නිමවා නැත)
ටයිල් කර ඇත.
සිවිලිම් ඇත.
ළිං ජලය.
මහෝගනී ගස් 12ක්, කොස් ගස් 9ක්, පොල් ගස් 9ක්, තේක්ක ගස් 7ක්, ඇට්ටෝනියා ගස් 4ක්, බටදොබ ගස් 3ක්, මිල්ල, කැටකාල, සපු, කොහොබ, තැබිලි, අඹ, රඹුටන්, මැන්ගුස් ඇතුළු වටිනා ගස් රාශියක්.
බැංකු ණය පහසුවෙන් ලබා ගත හැකිය.
පිවිසුම් මාර්ග පළල - අඩි 20.
දැන් විශේෂ මිල - ලක්ෂ 135/=
( මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
EE - H - KO -3760