House For Sale In Pannipitiya
🏠 BRAND NEW BOX TYPE HOUSE FOR SALE AT PANNIPITIYA 🏠
=====================================================
📍 Location: No 7/A, 1st Lane, Cemetery Road, Pannipitiya
🛏️ Bedrooms: 01
🛁 Bathrooms: 01
📐 House Size: 1164 (SQFT)
🏞️ Land Size: 6 Perches
💰 Price: Rs 16,500,000 - Negotiable
More Details
============
✅ Ground floor completed
🚶♂️ Walking distance to high-level road, 174 bus route, and Pannipitiya Railway Station
🛒 Close to all amenities including supermarkets, schools, pharmacies, and more within 500m
📜 6 perch land with clear deed
🏠 1164 SQFT of ground floor with a plan for a 2-story house with a rooftop
🛋️ Spacious Living and Modern Dining area, 1 Bedroom, Kitchen, Bathroom, and garage on the Ground Floor
🚗 Vehicle Parking and Garage
🛠️ Fully Tiled with wooden finishing (Mac Tile – ‘A’ grade)
🏡 Modern box type house Design with Large Rooftop
🧱 Bricks Wall
📹 Dahua 4 Channel CCTV coverage, 1 TB hard drive, Wi-Fi router
🌳 Located in a peaceful neighborhood
🛣️ 15 feet wide road access leading up to the property
📝 Clear Deed: Maharagama UC area
Distances
🛣️ Old Kottawa Road: 100m
🛣️ High-Level Road: 250m
🚉 Pannipitiya Railway Station: 600 meters
📚 Dharmapala College-Pannipitiya: 1.4 kilometers
🏙️ Maharagama Town: 1.5 kilometers
🛒 Pannipitiya Keels Super: 300m
🏫 Few International schools nearby
🔧 Constructed with high-quality materials including jack wood doors, Orange Brand electrical fittings, and Melwa brass materials
🔒 Rolar and wicket gate by Elcardo brand with 10 years warranty
🚰 Water supplied by a 0.75-mm pipe line by SL Water Board and electricity by LECO
🏠 This meticulously crafted house awaits its new owner! Contact now for more details.
📞 Call for more information
🏠 පන්නිපිටියේ අලුත්ම Box වර්ගයේ නිවසක් විකිණීමට ඇත 🏠
=================================================
📍 ස්ථානය: අංක 7/A, 1 වන පටුමග, කනත්ත පාර, පන්නිපිටිය
🛏️ නිදන කාමර: 01
🛁 නානකාමර: 01
📐 නිවසේ විශාලත්වය: 1164 (SQFT)
🏞️ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6 යි
💰 මිල: රු. 16,500,000 - සාකච්ඡා කරගත හැක
වැඩි විස්තර
==============
🏠 පන්නිපිටියේ අලුත්ම Box වර්ගයේ නිවසක් විකිණීමට ඇත 🏠
=================================================
📍 ස්ථානය: අංක 7/A, 1 වන පටුමග, කනත්ත පාර, පන්නිපිටිය
🛏️ නිදන කාමර: 01
🛁 නානකාමර: 01
📐 නිවසේ විශාලත්වය: 1164 (SQFT)
🏞️ ඉඩමේ ප්‍රමාණය: පර්චස් 6 යි
💰 මිල: රු. 16,500,000 - සාකච්ඡා කරගත හැක
✅ හයිලෙවල් මාර්ගයට, 174 බස් මාර්ගයට සහ පන්නිපිටිය දුම්රිය ස්ථානයට ඇවිදීමේ දුරයි
🛒 පළතුරු, එළවලු කඩ සහ meat shop, ෆාමසි, සුපිරි වෙළඳ පොළ (කීල්ස් සහ කාගිල්ස්), රජයේ සහ ජාත්‍යන්තර පාසල්, ප්රමුඛ පෙලේ ආහාර අලෙවිසැල්, ඉදිකිරීම් සහ දැව අලෙවිසැල්, ඉන්ධන පිරවුම්හල්, බැංකු, සිල්ලර බඩු වැනි ඔබේ අවශ්‍යතා සපුරාලිය හැකි ස්ථාන සහ තවත් බොහෝ පහසුකම්, ඉතා ආසන්නයේ ඇත (මීටර් 500 දුරින්) .
📜 නිරවුල් ඔප්පු සහිත පර්චස් 6 ක් ඉඩමක්
🏠 බිම් මහලේ වර්ග අඩි 1164 ක් සහ roof top සහිත දෙමහල් නිවසක් සඳහා සැලැස්ම
🛋️ ඉඩකඩ සහිත විසිත්ත සහ නවීන පෙනුම සහිත භෝජන කාමරය, නිදන කාමර 1, මුළුතැන්ගෙය, නාන කාමරය සහ 🚗 🚗 වාහන නැවැත්වීම සදහා බිම් මහලේ ගරාජය
🛠️ සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත- ලී නිමාව සහිත.
🏡 නවීන box ආකාරයේ නිවාස නිර්මාණය
🧱 ගඩොල් බිත්තිය
📹 Dahua 4 Channel CCTV ආවරණය, 1 TB දෘඪ තැටිය, wifi රවුටරය සහිත
🌳 සාමකාමී අසල්වැසි ප්‍රදේශයක පිහිටා ඇත
🛣️ අඩි 15ක් පළල මාර්ග ප්‍රවේශය දේපල වෙත යොමු වේ.
📝 නිරවුල් ඔප්පුව: මහරගම නගර සභාව ප්‍රදේශය
නගර සදහා ඇති දුරවල්
🛣️ පරණ කොට්ටාව පාරට මීටර් 100 ක් දුරින්
🛣️ හයිලෙවල් පාර මීටර් 250ක් දුරින්.
🚉 පන්නිපිටිය දුම්රිය ස්ථානයට මීටර් 600 කි
📚 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කිලෝමීටර් 1.4 කි
🏙️ මහරගම නගරයට කිලෝමීටර් 1.5 කි
🛒පන්නිපිටිය කීල්ස් සුපර් මීටර 300ක් දුරින්.
🏫 ජාත්‍යන්තර පාසල් කිහිපයක් ආසන්නයේ පිහිටා ඇත
📍 අනෙකුත් සියලුම පහසුකම් ආසන්නයේ ඇත.
📍 සියලුම දොරවල් සහ රාමු හොඳම තත්ත්වයේ කොස් ලී වලින් කර ඇත.
📍Orange සන්නාමයෙන් සියලුම විදුලි උපාංග භාවිතා කරන ලදී සහ ප්ලග් බේස් වැඩි ප්‍රමාණයක් එකතු කරන ලදී.
📍එල්කාඩෝ ආයතනය මගින් රෝලර් සහ කඩුලු ගේට්ටුව කර ඇත සහ වසර 10ක වගකීමක් ඇත
📍 ඉහළම තත්ත්වයේ වෙරෝනා සන්නාමය (ඉතාලි නිෂ්පාදනයක්) නාන කාමර උපාංග භාවිතා කරන ලදී
📍 සියලුම පිත්තල ද්‍රව්‍ය මෙල්වා සන්නාමය සහ box හැඩය වන බැවින් ඒවා box type නිවසට අනුව නිමාකර ඇත
📍 අත්තිවාරම 12 x 18 පාෂාණ පදනම සහිතව සහ 12 x 12 කොන්ක්‍රීට් බාල්ක (මි.මී. 12 ලෝහ බාර් භාවිතා කරන ලදී) කම්පන දැරිය හැකි අනුව සහ දිගු කල් පවතින තත්ත්වයෙන් සමන්විත වේ.
📍 භාවිතා කරන ලද සියලුම ලෝහ බාර් Lanwa වෙතින් වන අතර, බිම් මහලේ බාල්ක 16mm ලෝහ බාර් වලින් සිදු කර ඇත (එබැවින් ඒවා තට්ටු 3 ක් දක්වා යා හැක).
📍 අඩි 10ක් ගැඹුරු කොන්ක්‍රීට් සිලින්ඩර් කාවැද්දූ වැසිකිළි වළ සහ අපජල වළ
📍 සියලුම බිත්ති කොන්ක්‍රීට් ලින්ටල් වලින් සමන්විත වේ.
📍 මිලිමීටර් 0.75 නල මාර්ගයකින් ජලය සහ ලෙකෝ ආයතනයෙන් විදුලිය සපයනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Land For Sale In Pannipitiya
12.5 perchesColombo, Land For SaleRs 1,900,000 per perch58 daysHouse for Sale in Angoda
Bedrooms: 2, Bathrooms: 1Colombo, Houses For SaleRs 13,000,00048 daysHouse for Sale in Wellawatte
Bedrooms: 8, Bathrooms: 6Colombo, Houses For SaleRs 98,000,00057 daysHouse For Sale In Angoda
Bedrooms: 10+, Bathrooms: 6Colombo, Houses For SaleRs 78,000,00034 days