House for sale in Padukka

For sale by dhanushka jayalath16 Nov 9:51 amPadukka, Colombo

Rs 3,600,000

Negotiable


පාදුක්ක නගර සීමාවේ නාගරික පරිසරයෙන් මිදී නිදහස් හා නිසංසල පරියක පදිංචියට කැමති ඔබට අංග සම්පූර්ණ නිවසක්

© කාමර 6 ක් සහිත වර්ග අඩි 1800 ට වැඩි නිවස.

© පර්චස් 20 ක ඉඩම.(පර්චස් 1වටිනාකම 175000 ත් 200000 අතර මිලක පවතී)

© මෙම නිවස නාගරික පරිසරයෙන් දුරස්ව අැති අතර පාදුක්ක නගරයට පා ගමනින් විනාඩ 5-10ත් අතර කාලයකින් ලගාවිය හැකීය

© මෙම නිවස මිලදී ලබාගන්නා අයට අවට අැති අැගලුම් අායතනයක සේවකයින් සදහා නිවස කුලී පදනම මත ලබාදීමේ අවස්ථාවද අැත.


Address:
padukka
Beds:
6
Baths:
1
House size:
1,800.0 sqft
Land size:
20.0 perches
Report this ad

Contact

  • 0765427025

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads