House For Sale In Nittabuwa

For sale by HL Property Developers MEMBER 7 Sep 10:38 pmVeyangoda, Gampaha

Rs 6,000,000


පනාවල නිවාස ව්‍යාපෘතියෙන් ඔබටත් අගනා නිවසක් අදම වෙන් කරවා ගන්න.............
*කොස් දැවයෙන් නිමකළ දොර ජනෙල් ( සියලු දොර ජනෙල් කොස් දැවයෙන් නිම කර ඇත).....
*කෙම්පස් සහ ටුනා දැවයෙන් නිම කල සිවිලිම.
*නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයට කි.මි. 01 යි.
*වෙල්යායකට අසන්න මනරම් පරිසරයක පිහිට ඇත ..
*නිදන කාමර 02යි
*නාන කාමර 01යි
*ආලින්දය , ගරාජය සහිත වර්ගඅඩි 960ක අගනා නිවාස අදම වෙන් කරවා ගන්න

****** බැංකු නය පහසුකම් අප විසින් සපයා දෙනු ලැබේ.....................

*ඔබගේ සිහින නිවහන ඔබගේ කැමැත්ත පරිදි ඔබගේ සැලසුමට අනුව සදා දීමටද අප විසින් බාරගනු ලැබේ

I do not want to be contacted by telemarketers.

House size:
1,420.0 sqft
Land size:
15.0 perches
Report this ad


  • 0777297293


Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
HL Property Developers

For All kind of Property Needs

Share this ad

More ads from HL Property Developers