House for sale in Matale

For sale by H.A.W Hettiarachchi23 Nov 10:10 amMatale, Matale

Rs 2,500,000

Negotiable


මාතලේ - පලාපත්වල, දඹුල්ල පාරට ඉතා නුදුරින්,
අලුතින් ඉදිකල නිවසක් සහිත ඉඩමක් විකිනීමට ඇත..

දඹුල්ල - මාතලේ පාරට මීටර් 150 යි..
නිදන කාමර 3,සාලය,කෑම කාමරය,මුළුතැන්ගෙය සහ නාන කාමරයක් සහිතයි..
නල ජලය,විදුලිය ඇත.. කපරාරු කර නොමැත..
නිදහස් පරිසරය,ඉඩකඩ සහිත ඉදිරිපස මිදුල..

නිරවුල් සින්නක්කර ඔප්පු..
ඉඩම පර්චස් 11 යි..

ඉක්මනින් විකිනේ..
මිල ලක්ෂ 25/=
ගැනුම් කරුවන් පමණක් අමතන්න..
කැමති අයෙකුට පැමිණ බලා මිල සාකච්ඡා කරගත හැක..!

H.A.W හෙට්ටිආරච්චි.
53/1/23
සිරිමල්වත්ත පාර,කෝන්ගහමුල ,
පලාපත්වල - මාතලේ..

MATALE – PALAPATHWALA, NEAR TO DAMBULLA ROAD.
NEWLY BUILD HOUSE..
TO DAMBULLA – MATALE MAIN ROAD 150 M
3 BED ROOMS,LIVING ROOM,DINING ROOM,KITCHEN AND OUTSIDE BATH ROOM..

HAVE WATER SUPPLY AND ENERGY..
NO COMPLETE WALL PLASTER..
FREEDOM ENVIRONMENT..
CLEARANCE FRONTSIDE AREA..

CLEAR DOCUMENTS AND DEED..
PERCHES 11 LAND..

QUICKLY SALE
PRICE – RS 25/= (25 LAKSH)
CONTACT SERIOUS BUYERS ONLY..
PRICE CAN BE NEGOTIABLE AFTER THE INSPECTION..!
MR, H.A.W HETTIARACHCHI.
53/1/23 SIRIMALWATTA ROAD KONGAHAMULA
PALAPATHWALA - MATALE


Address:
Palapathwala Matale
Beds:
3
Baths:
1
House size:
2,000.0 sqft
Land size:
11.0 perches
Report this ad

Contact

  • 0773692883
  • 0776233190

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads