House for sale in Maharagama

For sale by Amila22 Nov 4:43 pmMaharagama, Colombo

Rs 21,500,000

Negotiable


නිදන කාමර 9ක්,නාන කාමර 2ක්.උඩුමහලේ පිහිටි ගබඩා කාමරයක්ද,සේවක නාන කාමරයක් සහිත පර්චස් 13.5ක බිමෙහි පිහිටි නිරවුල් ඔප්පු සහිත දෙමහල් නිවසක් මහරගම ගම්මාන පාරේ පලමු පටුමගෙහි විකිනීමට ඇත. ව.අ.2000කින් සමන්විත තුන්වෙනි මහලේ කුඩා වැඩ බිමක් පවත්වාගෙන යාමට සුදුසු පරිදි ගොඩනගා ඇත.දෙවන මහලට පිටතින් අතුලුවීමට හැක.මහරගම මදයම මහා විදයාලයට විනාඩියක දුරින්.මහරගම ගුරු අබයාස විදුහලද අසලම පිහිටා ඇත. හඉ-ලෙවල් ප්‍රදාන මාර්ගයට 250m.මහරගම නගරය සහා දුම්රිය ස්තානයට විනාඩි 5කි.වැඩිම ඉල්ලුම සදහා විමසන්න.


Address:
Maharagama
Beds:
9
Baths:
3
House size:
3,000.0 sqft
Land size:
13.5 perches
Report this ad

Contact

  • 0771678404

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads