HOUSE FOR SALE IN MAHARA, KADAWATHA

For sale by D. Perera22 Oct 3:22 pmKadawatha, Gampaha

Rs 14,000,000

Negotiable


කොළඹ-නුවර අධිවේගී පාරට මීටර් 30ක් පමණ ආසන්නව
එනම්, කොළඹ-නුවර අධිවේගී බස් මාර්ගයට විනාඩි 1ටත් වඩා අඩු කාලයකදී ලඟා වියහැකි, සුපිරි කිරිබත්ගොඩ නගර මධ්‍යයට බස් හෝල්ට්ස් 2ක පමණ දුරකින් සහ කඩවත නගරයට බස් හෝල්ට්ස් 3ක පමණ දුරකින්,
අඩි 15ක පිවිසුම් මාර්ගයක් තුල පිහිටි,
ජල (නළ හා ළිං දෙකම ), දුරකථන, විදුලිය ඇතුළු සියළු පහසුකම් සහිත ඉතා වැදගත් පරිසරයක පර්චස් 15ක භූමියක, පුළුල් සාලය හා විසිත්ත කාමරයක්, කාමර 05ක්, බාත් රූම් 03ක් සහ කෑම කාමරය හා මුළුතැන් ගෙය සමඟ තනි තට්ටුවේ අංගසම්පූර්ණ නිවස (මුළු නිවසම ටයිල්, සිවිලිම් කර අංග සම්පූර්ණව ඇත) ලක්ෂ 140 ක් හෝ ඊට ආසන්න මුදලකට ඉතා ඉක්මණින් විකිණීමට.


Address:
Mahara, Kadawatha
Beds:
5
Baths:
3
House size:
3,000.0 sqft
Land size:
15.0 perches
Report this ad

Contact

  • 0112926863

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads