House for sale in Kurunegala

For sale by C.R.Sooriyaarachchi 1 Dec 11:10 pmKurunegala, Kurunegala

Rs 16,500,000

පර්චස් 70 ක ඉඩම සමග අංග සම්පූර්ණ නිවස විකිණීමට ඇත. නිස්කලංක පරිසරයක පිහිටා ඇත. පිරිසිදු ලිං ජලය සහිත වේ.

- තේක්ක ගස් 30 පමණ මෙම ඉඩම සතු වේ. තවද කොස්, පොල්, අඔ, ජම්බු, වැනි පලතුරු ගස්ද ඇත. අලංකාර ඉඩමක් වේ. මිල ගණන් සාකච්ඡා කල හැක.

කුරැණෑගල නගරයට මීගමු පාරේ සිට 3km. මල්කඩුවාව ඩී.බී. වෙලගෙදර පාසල අසල සුදර්ශණ මාවතේ පලමු පටුමගෙහි පිහිටා ඇත. පධාන පාරේ සිට නිවසට 100m.


Beds:
3
Baths:
1
House size:
1,500.0 sqft
Land size:
70.0 perches
Report this ad

Contact

  • 0717282011
  • 0724846898

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads