House for sale in kurunegala

For sale by sarath22 Oct 4:27 pmIbbagamuwa, Kurunegala

Rs 6,000,000

Negotiable


මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේ ත්‍රිකුණාමලය-අඹේපුස්ස අධි වේගී මාර්ගයට 100 m ක දුරින් පිහිටි අංග සම්පුර්ණ නිවහනකි.පර්චස් 30කි. කාමර 3කින් සාලයකින් කෑම කාමරයකින් පැන්ට්‍රි කබර්ඩ් සහිත කුස්සියකින් සහ පෝරණුවක් සහිත කුස්සියකින් සමන්විතය. අංග සම්පුර්ණ නාන කාමරයක්(කොමඩ් ,ෂවර්,සින්ක් ) සහ සාමාන්‍ය වැසිකිලියකින් යුතුය. නළ ලිං ජලය, ලිං ජලය සහ විදුලිය ඇත. මුළු නිවසටම සිවිලිං ගසා ඇත. නිවස වටාම තාප්පයක් ඇත.පොල්ගොල්ල දිසා රෝහලට සහ ගොකරැල්ල මධ්‍ය විද්‍යාලයට මිනිත්තු කිහිපයකින් ලගා විය හැක. ලක්ෂ 60කට විකිණීමට ඇත.


Address:
"chinthaka",Thilinagama,Ambanpola,Melsiripura
Beds:
3
Baths:
1
House size:
1,100.0 sqft
Land size:
30.0 perches
Report this ad

Contact

  • 0786852847
  • 0719611639
  • 0375737910

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads