House for sale In Kaduwela

For sale by Roshan 6 Nov 1:43 pmKaduwela, Colombo

Rs 7,700,000

Negotiable


සොදුරු , නිස්කලංක සියලු පහසුකම් සහිත පිවිතුරු පරිසරයක පිහිටි, නවීන පහසුකම් සහිතව නූතන ගෘහ නිර්මාණ සැලැස්මකට අනුව ඉස්තරම් අමුද්‍රව්‍ය යොදා පදිංචිය සදහා මෑතකදී නිර්මාණය කළ දෙමහල් නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් මත කඩිනමින් විකිණීමට. ඉඩම පර්චස් 10යි. (10 p)
කාමර 4යි. බාත්රූම් 3යි. පහල සාලය සහ ඉහල සාලය. තුන්වෙනි මහලට රූෆ් ටොප්. ෆිනිෂින් වහලය.
පහසුවෙන් විශාල වාහන 2ක් වුවත් නවතා තැබිය හැකි ගරාජය. රෝලර් ගේට්ටු සහිතයි.වටේ තාප්පය.
විනාඩි 5න් කඩුවෙල,අතුරුගිරිය හා හංවැල්ල යන ප්‍රධාන නගර 3ටම. ලෝලෙවල් පාර ආසන්නව.පහසුවෙන් අධිවේගී මාර්ගයට. ගංවතුර හෝ සොරසතුරු තර්ජන නැත.
යාබද රෝහල්, පොලිසිය, සුපර්මාකට් ,නවගමුව පන්සල හා දේවාලය
තෙකලා විදුලිය, නල ජලය , දුරකථන මාර්ග. පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසුයි.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.


Address:
Hospital Road, Nawagamuwa, Ranala,Kaduwela
Beds:
4
Baths:
3
House size:
2,500.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0727791947
  • 0774089903

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads