(G/261)
⭕ සියලුම විස්තර හොදින් කියවා අමතන්න 👇
⭕⭕ මෙම නිවස හදිසි මුදල් අවශ්‍යතාවයක් මත විකුණන බැවින් ඉක්මන් ගැනුම්කරුවෙකු ට සැලකිය යුතු මුදලක් අඩු කර ලබා ගත හැක.
⭕ ( 327/1 රාගම - කඩවත ) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පර්චස් 17.75 ක නිවසක් ඉතා ඉක්මනින් විකිණීමට.
◼️ ඉඩම පර්චස් 17.75 යි.
◼️ අඩි 30 පුළුල් කාපට් මාර්ගය.
◼️ ( 327/1 රාගම - කඩවත ) ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා.
◼️කඩවත - ගණේමුල්ල ප්‍රධාන බස් මාර්ගයට 1km පමණි.
◼️බටුවත්ත දුම්රිය ස්ථානයට 2.5km පමණි.
◼️ගණේමුල්ල නගර සීමාවට 4.km පමණි.
◼️රාගම නගර සීමාවට 4.5km පමණි.
◼️කඩවත නගර සීමාවට 6.2 km පමණි.
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 7km පමණි.
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි.
▪️ නාන කාමරය.
▪️ සාලය .
▪️ කෑම කාමරය.
▪️ මුළුතැන්ගෙය .
✅ පදිංචියට හෝ ආයෝජනයට සුදුසුයි.
✅ ප්‍රදේශයේ ඉතා ඉහළ නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
✅ පදිංචි වී ව්‍යාපාරයකට වුවද ඉතා වටිනා ආයෝජනය කි.
✅ පුළුල් ප්‍රවේශ මාර්ග පහසුකම්
✅ ජලය, විදුලිය
✅ සින්නක්කර නිරවුල් ඔප්පු, රජයේ අනුමත ප්ලෑන්.
✅ මනරම් නිස්කලංක ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල්/ ඉන්ධනහල් වලට විනාඩි කිහිපයක් තුළ පිවිසිය හැක.
✅ පළමු සාදාරණ ඉල්ලුමට ඉතා ඉක්මනින් ලබා දේ.
⭕⭕⭕ මිල රුපියල් ලක්ෂ 165/= ක් පමණි. (ස්ථීර ගැනුම්කරුවකුට දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කළ හැක.)
⭕⭕⭕⭕⭕ සැයු :
දේපල පරීක්ෂාව සදහා උදෑසන 8 - 5 ත් අතර කාලය තුල අප ආයතනය අමතා අවම පැය 3 ක ට පෙර වේලාවක් වෙන් කර ගන්න. දේපල පරීක්ෂාව සදහා අප නියෝජිතයෙකු ඔබට සහය වනු ඇත. (පෙර වේලාවක් වෙන් නොකර පැමිණ සිදු වන අපහසුතාවයන් සදහා අප ආයතනය කිසිදු වගකීමක් නොදරයි)
ආරක්ෂිත හේතූන් මත අප ආයතනය විසින් කිසිදු දේපලක Google Location ලබා නොදෙන බවත් ඔබගේ පැමිණීම ස්ථීර කළ පසු අප නියෝජිතයෙකුගේ සහය ඔබට ලබා දෙනු ලබන බවත් කාරුණිකව දැනුම් දෙමු.
🚫 බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
🏡️ HORIZON REAL ESTATE & ADVERTISING (PVT) LTD 🏡