House for sale in Horana

For sale by A. Abeynanda26 Nov 3:06 pmHorana, Kalutara

Rs 6,000,000

Negotiable


* හොරණ නගරයට මිනිත්තු 3න් ලඟාවිය හැකි දුරින්,

* ගැලනිගම අධිවෙගී පිවිසුමට මිනිත්තු 8න් ලඟාවිය හැකි දුරින්,

හොරණ නගරයට 1.5 km ක දුරින් නිස්කලංක-නිදහස් වටපිටාවක පිහිටි පර්චස් 15.5 අංගසම්පූර්ණ නිවස.

#විශාල කාමර 3
#සාලය
#කෑම කාමරය
#බාත්රූම් 1 (Hot water සහිත)
#පිටත ගබඩා කාමරය සහ
#සේවක වැසිකිළියකින් සමන්විතය.

* ඉදරිපස තාප්ප-ගේට්ටු සහිතයි.
* ළිං සහ නල ජලය දෙකම සහිතයි.
* නිවස සම්පූර්ණයෙන් සිවිලිම් ගසා වඩිම්බු සහ වැහි පීලි දමා ඇත.
* බිම සම්පූර්ණයෙන් ටයිල් කර ඇත.
* උළුවහු- ජනෙල් කොස් දැවයෙන් නිම කොට ඇත.
* වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
* බැංකු ණය ලබා ගැනීමේ පහසුකම් සහිතයි.

# අත්පිට මුදලට පමණි. #


Address:
Horana
Beds:
3
Baths:
2
House size:
1,300.0 sqft
Land size:
15.5 perches
Report this ad

Contact

  • 0774899310
  • 0728101388
  • 0778898072
  • 0719203050

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads