හොරණ නගරයට 3kmයි. බස් පාරට මීටර් 20 දුරින් පිහිටි පර්චස් 24ක ඉඩම සමග නිවස විකිණීමට ඇත. (උඩු මහල අඩක් නිමකර ඇත)
ළිඳ සහ විදුලි පහසුකම් ඇත.
මිල ලක්ෂ 75/=