House for sale in Homagama

For sale by mspdesilva24 Nov 11:02 amHomagama, Colombo

Rs 6,700,000

Negotiable


ගොඩගම පාදුක්ක ප්‍රධාන පාරේ මීගොඩ නගර මද්‍යයේ සිට මී .200 ක් නුදුරින් සාදාරන මිලකට පර්චස් 10ක් විශාල අගනා ඉඩමේ පිහිටි අඩක් නිමකළ වටිනා දෙමහල් නිවස හදිස්සි මුදල් අවශ්‍යතාවක් හේතුවෙන් ඉතා ඉක්මනට විකිණීමට ඇත,ආර්ථික මද්‍යස්ථානය ,ප්‍රදාන බස් නැවතුම, දුම්රිය ස්ථානය සියලුම බැංකු සඳහා පා ගමනින් ගමන් කල හැකි දුරිනි,කොට්ටාව අදිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15කින්, ගොඩගම, පාදුක්ක,අතුරුගිරිය ,හෝමාගම නගර ඉතා ආසන්නයේ වේ,නිවස කාඹර 2කි, සාලය ,කෑම කාඹරය හොඳින් ඉඩ ඇති මුළුතැන් ගෙය වේ. ඇතුලත නාන කාබරය වේ. නල ජලය ඇත. වට තාප්ප දමා ගේට්ටු දමා ඇත, පදිංචියට ඉතා සුදුසු ජීවන වට පිටාවක් සහිත වැදගත් පරිසරයකින් යුක්ත වේ ,බැංකු නය පහසුකම් ලබා ගත හැකි පිරිසිදු ඔප්පු වේ , මිලගණන් සාකච්චා කල හැක .

Immediately sale This 10 perchase beauitifull land with 1100 sqft 2 two storied house facing meegoda town (125-190) bus rout are centrally located between godagama -Padukka- homagama road. Working distance to economic center and main bus stand (200m). Elevated land is sorrounded walls .The house is two storied and in the ground floor there with 2beds, 1bath room ,kitchen, dining and living, house is strongly build and all the facilities hospitals, super markets, banks are available very close to the house. Please visit you feel the price is reasonable and Negotiable. Approved land and house plan, with bank loan facilities.


Address:
godagama, meegoda town
Beds:
5
Baths:
2
House size:
1,100.0 sqft
Land size:
10.0 perches
Report this ad

Contact

  • 0717761810
  • 0703761809
  • 0754462515
  • 0773586558

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads