House for sale in Homagama

For sale by John25 Nov 1:19 amHomagama, Colombo

Rs 10,300,000

Negotiable


මෙම සොදුරු නවාතැන ඔබේ ජීවිතයේ සුන්දරම නවාතැන වනවා නිසැකයි....
ගොඩගම නගරයට කිලෝමීටර 1.5
හෝමාගම නගරයට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ආසන්නව පිහිටි නවීන දෙමහල් නිවස, සියළු පහසුකම්වලින් හා ප්‍රමිතියෙන් උසස් අමුද්‍රව්‍ය යොදාගෙන නිමවා ඇත.
ගඩොලින් නිම කළ බිත්ති
ටයිල් අතුරන ලද බිම
නවීන පැන්ට්‍රි කබඩ් සහිත අංගසම්පූර්ණ මුළුතැන් ගෙයක්
නිදන කාමර 3ක්
නාන කාමර 2ක්
සාලය
ඉහත මහලේ රූපවාහිනී නැරඹුම් ස්ථානයක්
නිවස ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන CC TV කැමරා පද්ධතිය සහ Roller gate
තෙකලා විදුලිය/නල ජලය/දුරකථන පහසුකම්
තාර යෙදු පුළුල් මාර්ග/ කානු පද්ධති
නිස්කලංක පරිසරය
මිත්‍රශීලී අසල්වාසීන්
ඔබට අවැසි අනෙකුත් සියළුම පහසුකම් අතේදුරින්ම....
අදම අමතන්න..


Address:
Pitipana North, Homagama
Beds:
3
Baths:
2
House size:
1,450.0 sqft
Land size:
6.65 perches
Report this ad

Contact

  • 0712444126

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads