House for sale in Hakwadunna

For sale by Kushan Eranga Ranasinghe21 Nov 12:49 amNittambuwa, Gampaha

Rs 7,700,000

Negotiable


නිසංසල පරිසරයක අක්කර 3 ක පොල් ඉඩමක පිහිටි පර්චස් 60 ක ඉඩම සහ නව නිවස ඉක්මනින් විකිනීමට. වායු සමනය කරන ලද ප්‍රධාන නිදන කාමරය ඇතුලු කාමර 3 ක්, නාන කමර 1 ක්, මුල් තැන් ගෙය, කෑම කාමරය සහ සාලයකින් නව නිවස සමන්විතය. ෆිනිෂං වහලය, ටයිල් පොලව, පිරිසිදු ඔප්පු, නල ජලය, විදුලිය සහ පුලුල් මාර්ග. කොළඹ නුවර ප්‍රධාන පාරට මිනි.10. නිට්ටඹුව නගරයට මිනි.12, වේයන්ගොඩ නගරයට මිනි.20. මිල ගනන් සාකච්චා කර ගත හැක.


Address:
Hakwadunna
Beds:
3
Baths:
1
House size:
1,000.0 sqft
Land size:
60.0 perches
Report this ad

Contact

  • 0711700764

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe


Share this ad

Similar ads